ආදරණීය නංගි, මල්ලි
2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙලා අවසන්.සමහර විට ඔයාලා විභාගයට විශිෂ්ට ප්‍රතිඵල අරගෙන උසස් ලෙස සමත් වෙලා ඇති, ඔයාලගෙන් තවත් කෙනෙක්‍ට සාමාන්‍ය ප්‍රතිඵලයක් ලැබිලා ඇති, එහෙමත් නැතිනම් බලාපොරොත්තු වුන තරමේ ප්‍රතිඵලයකට යන්න නොහැකි වුන අය ඇති, ලැබුණු ප්‍රතිඵලය අනුව ඉදිරියට යන්න ඕන කොහොමද කියලා තීරණයක් ගන්න බැරුව ඉන්න අය ඇති.
ඉතින් මොරටුව විශ්ව විද්‍යාලයීය ලියෝවරු විදියට අපි හිතුවා අපේ අත්දැකීම් එක්ක ඔයාලට උදව් කරන්න.
ඔයාලට ලැබිලා තියෙන ප්‍රතිඵල අනුව ඔයාලට ඇතුළත් වෙන්න පුලුවන් විශ්ව විද්‍යාල මොනවද, ඒ සම්බන්ධ පාඨමාලා මොනවද, ඒ වගේම ඔයාලා ආයෙමත් විභාගයට ඉදිරිපත් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඔයාලට ඇති ගැටලු අපිට යොමු කරන්න. ඔයාලගෙ ඉදිරි ගමන ගැන ඔයාලට මතුවෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න අපි සූදානම්...
ඔයාලට තියන ගැටලු පහත පෝමය හරහා අපිට යොමු කරන්න.



Dear Sisters and Brothers,
2020 A/L results have been released.Some of you may have passed the exam with great results, Some of you may have obtained a normal result, or some of you may not have obtained the expected results. And also there may be some, who are unable to decide what to do with the obtained result.
As UoM Leos , we thought to help you with our experience.
About the courses that you can apply with your results, about the universities that you can attend, and if you hope to face the exam again, let us know wheather you have any questions regarding them. We arelooking forward to answer questions about your future journey.
Send your questions to us through the following form.