ප්‍රාදේශික මධ්‍යස්ථාන පිහිටි ප්‍රදේශ
මට්ටක්කුලිය
තංගල්ල
කළුතර
ගාල්ල
මඩකලපුව
ත්‍රිකුණාමලය
මීගමුව
යාපනය
උපාධි පාඨමාලා (Under Graduate Studies)
1. FACULTY OF ENGINEERING & MANAGEMENT
| අවශ්‍ය සුදුසුකම්: |
උසස් පෙළ සම්මාන සාමාර්ථ 2ක් හා සාමාන්‍ය සාමාර්ථ එකක් හෝ ඊට වැඩි (2C & 1S හෝ ඊට වැඩි)
|
| (සංයුක්ත ගණිතය, රසායන, භෞතික විද්‍යාව ඇතුලුව) |
| වෙනත් විස්තර: |
මෙම උපාධි වැඩසටහන සැලසුම් කර ඇත්තේ සිසුන්ට සමුද්‍ර ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් ලබා දීම සඳහා ය. |
| කාල සීමාව: |
අවුරුදු 4යි |
| පූර්ණ / අර්ධ කාලීන: |
පූර්ණ කාලීන |
| වෘත්තීය අවස්ථා: |
| Ocean Engineer |
| Marine Engineer |
| Naval Architecture |
| Marine Mechanical Engineer |
| Marine Electrical Engineer |
| Project Manager |
| අවශ්‍ය සුදුසුකම්: |
උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ 3 ක් හෝ ඊට වැඩි(3S හෝ ඊට වැඩි) |
| (ඕනම විෂය ධාරාවක් යටතේ) සහ යෝග්‍යතා පරීක්ෂණය සමත්විය යුතුයි |
| වෙනත් විස්තර: |
මෙම උපාධි වැඩසටහන සැලසුම් කර ඇත්තේ සිසුන්ට ප්‍රවාහන කළමනාකරණය සහ ලොජිස්ටික්ස් පිළිබඳ පුළුල් දැනුමක් ලබා දීම සඳහා ය |
| කාල සීමාව: |
අවුරුදු 3යි (general) |
| අවුරුදු 4යි (Hons) |
| පූර්ණ / අර්ධ කාලීන: |
පූර්ණ කාලීන |
| වෘත්තීය අවස්ථා: |
| Seaports |
| Ship planning |
| Logistic Companies |
| Shipping Companies |
| Freight Forwarding Companies |
| Multimodal Transportation companies |
| අවශ්‍ය සුදුසුකම්: |
උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ 3 ක් හෝ ඊට වැඩි (ඕනම විෂය ධාරාවක් යටතේ) සහ යෝග්‍යතා පරීක්ෂණය සමත්විය යුතුයි
|
| වෙනත් විස්තර: |
තිරසාර සංවර්ධනය සඳහා වෙරළ කලාපයේ කළමණාකරණ ගැටළු විසඳීම සඳහා ඒකාබද්ධ වෙරළ හා සමුද්‍ර සම්පත් කළමනාකරණය පිළිබඳ වෘත්තීය දැනුම හා කුසලතා සිසුන්ට ලබා දීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කර ඇත. |
| කාල සීමාව: |
අවුරුදු 3යි (general) |
| අවුරුදු 4යි (Hons) |
| පූර්ණ / අර්ධ කාලීන: |
පූර්ණ කාලීන |
| වෘත්තීය අවස්ථා: |
| Marine Ecologist |
| Marine Geologist |
| Marine Education specialist |
| Conservation Biologist |
| අවශ්‍ය සුදුසුකම්: |
උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ 3 ක් හෝ ඊට වැඩි (භෞතීය හෝ ජීව විද්‍යා ධාරා යටතේ) |
| වෙනත් විස්තර: |
මෙම උපාධි වැඩසටහන සැලසුම් කර ඇත්තේ සාගර පරිසර පද්ධතිය සහ සාගර ක්‍රියාවලීන් අධ්‍යයනය කිරීම සඳහා ය. |
| කාල සීමාව: |
අවුරුදු 4යි |
| පූර්ණ / අර්ධ කාලීන: |
පූර්ණ කාලීන |
| වෘත්තීය අවස්ථා: |
| Marine scientist |
| Marine Biologist |
| Physical Oceanographer |
| Geological Oceanographer |
| Chemical Oceanographer |
2. FACULTY OF FISHERIES & OCEAN SCIENCE
| අවශ්‍ය සුදුසුකම්: |
උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ 3 ක් හෝ ඊට වැඩි (ජීව විද්‍යා ධාරාව යටතේ) |
| වෙනත් විස්තර: |
මෙම උපාධි වැඩසටහන සැලසුම් කර ඇත්තේ සිසුන්ට ධීවර හා සමුද්‍ර විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් ලබා දීම සඳහා ය B.SC in Fisheries & Marine Science(Special) ඇති සිසුන්ට තවත් අධ්‍යයන වාර 2 ක් හැදෑරීමට අවශ්‍ය වේ |
| කාල සීමාව: |
අවුරුදු 3යි |
| පූර්ණ / අර්ධ කාලීන: |
පූර්ණ කාලීන |
| වෘත්තීය අවස්ථා: |
| Marine Biology |
| Food Processing |
| Aquaculture |
| Water Chemistry |
| Microbiology |
| Research sector |
| Oceanography |
| අවශ්‍ය සුදුසුකම්: |
උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ 3 ක් හෝ ඊට වැඩි (ජීව විද්‍යා ධාරාව යටතේ) |
| වෙනත් විස්තර: |
මෙම උපාධි වැඩසටහන සැලසුම් කර ඇත්තේ සිසුන්ට ධීවර හා සමුද්‍ර විද්‍යාව පිළිබඳ පුළුල් දැනුමක් ලබා දීම සඳහා ය B.SC in Fisheries & Marine Science(Special) ඇති සිසුන්ට තවත් අධ්‍යයන වාර 2 ක් හැදෑරීමට අවශ්‍ය වේ. |
| කාල සීමාව: |
අවුරුදු 4යි |
| පූර්ණ / අර්ධ කාලීන: |
පූර්ණ කාලීන |
| වෘත්තීය අවස්ථා: |
| Marine Biology |
| Food Processing |
| Aquaculture |
| Water Chemistry |
| Microbiology |
| Research sector |
| Oceanography |
3. ඩිප්ලෝමා පාඨමාලා(Diploma Courses)
| අවශ්‍ය සුදුසුකම්: |
උසස් පෙළ ගණිත ධාරාව විෂය 2 ක් සමත් වීම හෝ අදාළ ක්ෂේත්‍රයේ NVQ 4 මට්ටම(Floating Vessels Mechanics (NVQ 3/4) |
| පාඨමාලාව සපයන මධ්‍යස්ථානය: |
මඩකලපුව |
| කළුතර |
| කාල සීමාව: |
මාස 12 |
| මාධ්‍යය: |
ඉංග්‍රීසි |
| අවශ්‍ය සුදුසුකම්: |
උසස් පෙළ ජීව විද්‍යාව හෝ ජෛව පද්ධති තාක්ෂණ විෂය පථයේ සාමාර්ථ 03 ක්හෝ ජලජීවී වගා කාර්මික ශිල්පි NVQ 4 වන මට්ටම(NVQ Level 4 in Aquaculture Technician)
|
| පාඨමාලාව සපයන මධ්‍යස්ථානය: |
තංගල්ල |
| මීගමුව |
| මට්ටක්කුලිය |
| යාපනය |
| මඩකලපුව |
| කළුතර |
| කාල සීමාව: |
මාස 12 |
| මාධ්‍යය: |
ඉංග්‍රීසි |
| අවශ්‍ය සුදුසුකම්: |
උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් සමත් වීම |
| පාඨමාලාව සපයන මධ්‍යස්ථානය: |
තංගල්ල |
| මීගමුව |
| මට්ටක්කුලිය |
| ගාල්ල |
| කාල සීමාව: |
මාස 12 |
| මාධ්‍යය: |
ඉංග්‍රීසි |
| අවශ්‍ය සුදුසුකම්: |
උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් සමත් වීම හෝ, අදාළ ක්ෂේත්‍රයේ NVQ 4 මට්ටම |
| පාඨමාලාව සපයන මධ්‍යස්ථානය: |
මට්ටක්කුලිය |
| කාල සීමාව: |
මාස 12 |
| මාධ්‍යය: |
ඉංග්‍රීසි |
4. Continuous Discharge Certificate Programmes (CDC)
| අවශ්‍ය සුදුසුකම්: |
සාමාන්‍ය පෙළ ( සම්මාන 3 ක් ගණිතය, ඉංග්‍රීසි ඇතුළුව) |
| පාඨමාලාව සපයන මධ්‍යස්ථානය: |
තංගල්ල |
| කාල සීමාව: |
මාස 7 |
| මාධ්‍යය: |
ඉංග්‍රීසි |
| අවශ්‍ය සුදුසුකම්: |
සාමාන්‍ය පෙළ ( සම්මාන 3 ක් ගණිතය, ඉංග්‍රීසි ඇතුළුව) |
| පාඨමාලාව සපයන මධ්‍යස්ථානය: |
තංගල්ල |
| කාල සීමාව: |
මාස 7 |
| මාධ්‍යය: |
ඉංග්‍රීසි |
සහතික පත්‍ර පාඨමාලා(Certificate Level Courses)
| පාඨමාලාව |
කාල සීමාව |
මාධ්‍යය |
| Marine Welding (NVQ 3/4) |
මාස 6 |
ඉංග්‍රීසි / සිංහල / දෙමළ |
| Scuba(NVQ 3/4) |
මාස 6 |
ඉංග්‍රීසි / සිංහල / දෙමළ |
| Floating Vessel Mechanic(NVQ 3/4) |
මාස 6 |
ඉංග්‍රීසි / සිංහල |
| Fishing Vessel Skipper(NVQ 3/4) |
මාස 6 |
සිංහල / දෙමළ |
| Life Guard(NVQ 3) |
මාස 6 |
සිංහල / දෙමළ |
| Lathe Machine Machinist (NVQ 3) |
මාස 6 |
සිංහල / දෙමළ |
| Fiber grass Technician |
මාස 6 |
සිංහල |
| Ornamental Fish Culture and Management |
දින 15 |
සිංහල / දෙමළ |
| Air Conditioning & Refrigerate Technician |
මාස 6 |
සිංහල / දෙමළ |
| Marine Chart Reading, Communication and Operation of Satellite Navigators (GPS) |
දින 10 |
සිංහල / දෙමළ |
| Out Board Mechanic(NVQ 3/4) |
මාස 9 |
සිංහල / දෙමළ |
| Computer Graphics Designer |
මාස 6 |
සිංහල |
| Computer Application Assistance(NVQ 3/4) |
මාස 6 |
ඉංග්‍රීසි / සිංහල |